යාළුවනෙ මම windows 7 දාලා තිබුනේ..7 දාලා ටික කලක් යද්දි මගේ machine එක slow උනා.virus නෙවෙයි...!! දාපු අලුත නිසා c:එක පිරිල තිබ්බෙත් නෑ..මම format කරලා 8 දාම්මා.ඒකටත් ඒසෙතේම තමා...ටික දාපු ගමන් වැඩ කලා ආයේ slow.ආය format කරලා xp දැම්මා අර ටිකමයි..hard,ram එහෙම ගලවලා ගෑහුවම ටිකවෙලාවක් තිබිලා ආය slow.මගේ machine එකේ ram 1 2gb...ඩුවෙල්කෝර්..
මේක හදාගන්න විදිහක් කියන්නකෝ
මේක හදාගන්න විදිහක් කියන්නකෝ