කවුරු හරි කෙනෙක් අපේ website එකේ තියෙන adsense එක පර ගොඩක් click කලොත් අපේ adsense disable කරනවාද ? :O
↧
Adsense click
↧
මගේ 1st gig එක චොරද?
↧
↧
මෙන්න මේකෙ ඉතුරු ටික sign කරපල්ල මචං
↧
$ 103 ඉක්මනින් විකිණීමට ඇත. ඉහළම ඉල්ලුමට ලබාදෙනු ලැබේ.
$ 103 ඉක්මනින් විකිණීමට ඇත. ඉහළම ඉල්ලුමට ලබාදෙනු ලැබේ. PM karanna...
↧
Game of throne sinhala subtitles
download karaganna thiyena thenak kiyanawada?season 1 thiyenawa anith ewai one
↧
↧
system පාටිෂන් එක බලාගන්න ක්‍රමයක්.
මගේ යාළුවෙක්ට මාර වැඩක් වෙලා උදවුවක් ඕනේ. මිනිහා ඔන්න ඉස්සෙල්ලා ගහලා තිබ්බේ වින්ඩෝස් XP. පස්සේ ඔන්න c එක ෆෝමැට් කරලා 7 ගැහුවා. XP තියන කලේ පාටිෂන් 4 ක් තිබිලා තියනවා. c එක ඇර ඉතිරි පාටිෂන් 3 ම හොදටම පුරවලා තියෙන්නේ. දැන් ඉතින් 7 දාලා ඉවර වෙලා බලද්දී එක පාටිෂන් එකක් නැහැ. c එකත් එක්ක තියෙන්නේ පාටිෂන් 3 යි. මට කිව්වා පාටිෂන් එක අරන් දෙන්න බැරිද කියලා. මම 7 DVD එක දාලා බූට් කරලා බැලුවා. පාටිෂන් 4 ම තියනවා. නැතිවුන පාටිෂන් එක system පාටිෂන් එක වෙලා. දැන් ඉතින් මාර වැඩේ. මිනිහා ඒක ෆෝමැට් කරන්න දෙන්නෙත් නැහැ. දැන් කොහොමද ඒ පාටිෂන් එක අපහු ගන්නේ. ඒ පාටිෂන් එකේ තියන ඩේටා ටික වෙන එකකට කොපි කරලා නම් පාටිෂන් එක ෆෝමැට් කරාට අවුලක් නෑලු. ගීක් යාලුවනේ මට මේක විසදගන්න ඔයාලගේ උදව් ඕනේ
↧
FACEBOOK LIKES නොමිලේ
FACEBOOK LIKES 200 නොමිලේ දෙනවා කැමති කට්ටිය මට කමන්ට් එකක් දාල මැසේජ් එකක් දාන්න.
↧
මෙක දැන් වැඩ කරන්නේ නැද්ද
යාලුවනේ අර tomtop එකේ මව්ස් පෑඩ් ගෙන්න ගන්න වැඩේ දැන් කරන්න බැරිද ,කරත්තෙට දාල අන්තිම පියවරේදී pay with point දැන් නැනේ ,මේක ගන්න විදියක් නැද්ද ,පෙපල් වලින් තියෙන්නේ
↧
paypal ගැටලුවක්
paypal වලට වෙරිෆි කරන්න පුළුවන් සම්පත් බැංකුව විතරද ,මහජන බැංකුවේ එකකට බැරිද ,පොඩ්ඩක් කියලා දෙනවාද .
↧
↧
පැයෙන් ලයික් 5000+ දෙමුද ?
ඇත්තටම අපේ කොල්ලො පීවර් වල ගිග් දාල මාස ගානකින් ඕඩර් නැතිව වේලි වේලි ඉන්න හැටි දැක්කම අපි දන්න දෙයක් කියල දෙන්න ඕනෙ කියල හිතුන මේ වගේ ගිග් එකක් කරන්න හැබැයි ටිකක් මහන්සි වෙන්න ඕන නිකන්ම සල්ලි හොයන්න (දවසට ඇඩි දෙක තුනක් ක්ලික් කරල රිපරල්ල ටික දෙනෙක් හොයල ලක්ෂ ගනන් සල්ලි හොයන්න ඕනෙ අය ඉන්නව නම් මේක කියවන්න එපා) මගේ ටැලන්ට් ඒක මේ ක්රමෙන් ස්තීරවම හැමෝටම දවසකට 10$ අඩුම හොයන්න පාර කියල දෙන විදිහ
මේ සාකච්ජාවට අදාල බොට් එක මට දීපු මාව පිවර ්වලට ඇදල ගත්ත කොල්ල මේ ගික් එකේ ඉන්නව එයාවත් මේ ඩිස්කසන් එකට ඇදල ගමු වැඩ වැඩි නිසා වැඩිය සද්දයක් නම් නැහැ :) @angunawardhana
මම ඔයාලට කියන්නෙ මේ ගිග් එක ඒ කියන්නෙ වෙබ් සයිට් ලයික් 5000 උපරිම පැයක් ඇතුලත දෙන්නෙ කොහොමද කියල අයන්නෙ ඉදල කියල දෙන්න තමයි හදන්නෙ.
http://fiverr.com/pubudurox/give-5000-permanent-facebook-likes-to-your-web-site-in-24-hours-we-do-not-ac
මොනවද අපිට ඕන කරන්නෙ
01. පොන් වෙරිපයි කරපු පේස්බුක් පේක් එකවුන්ට් 5 ක් 6ක්
02. ගුගල් ක්රෝම් වෙබ් බ්රවුසර් අනිත් බරව්සර් වලත් මේ බොට් එක එන් වෙනව වුනත් අඩුවෙන්ම හිර වෙන්නෙ ක්රෑස් වෙන්නෙ ක්රෝම් වල
03. මේ බොට් එක මම ඒක දෙන්නම් ඕයාලට
මේ තියෙන්නෙ බොට් එකේ ඉන්ටර්පේස් එක මේ විදිහට සෙටින්ග්ස් හදා ගන්න
![image]()
![image]()
මේ පොටෝ එකේ අංක 01 කියන තැන ඇත්තෙ මැසේජ් වන් මසේජ් ටූ කියල ඒක මකල දෙකටම ලයික් ලයික් කියල දා ගන්න
අංක දෙක කියන්නෙ බොට් එක රන්වෙන්න පුලුව්න් ස්පීඩ් එක යුස් කරන්න පුලුවන් වැඩිම ස්පීඩ් එක 450 මට නම් ඒ වුනාට 750 වගේ ගොඩක් සේප්
අංකප 03 කියන්නෙ වැටෙන්න ඕන කොමන්ට් ගාන එත සැරේකට 2000 වගේ කවුන්ට් කරන්න සමහර වෙලාවට හිර වෙනව එක පේස්බුක් එකවුන්ට් එකකින් දවසට කොමන්ට් 6000 වගේ තමා නෝමල් දාන්න හොද ගාන
![image]()
දැන් ඕයාලගෙ බයර් ලයික් ඕන කිව්ව ලින්ක් එකට යන්න ලයික් බටන් එක ඕබන්න
![image]()
දැන් ඕයාලගෙ ටයිම් ලයින් එකට යන්න රීසන්ටලි ඇක්ටිවිටිස් එකේ ඕයාල ලයික් කරපු එක ඇති ඒකෙ ටයිම් එක උඩ ක්ලික් කැන්න
![image]()
දැන් ඕයාලව නියම තැනට ඇවිත් තියෙන්නෙ දැන් මවුස් එක කොමන්ට් කියන තැනින් තියල බොට් එක රන් කරන්න වැටෙන එක කොමන්ට් එකක් එක ලයික් එකක්
![image]()
තව බොඩි විස්තර ටිකක් තියෙනව කියල දෙන්න ඒ ටික රෑට දාන්නම් අනිවා හෙට බොට් එක දෙනව අද බොට් එක දෙන්නෙ නැත්තෙ අපේ කට්ටිය බාගෙට වැඩ කරල අනාගන්න නිසා මම කියල දෙනව කිසිම නෙගටිව් එකක් නැතිව ගේම දෙන හැටි ඉතිරි විස්තර ටික දානකම් වැඩේට කැමති කට්ටිය
දැනට පිවර් එකවුන්ට් තියෙන අය ඒ එකවුන්ට් එකම යූස් කලාට කමක් නැහැ අලුතෙන් හදන්න හිතන අය යූඑස්ඒ විදිහට හදන්න අත්දැකීමෙන් කියන්නෙ මේ සීන් එකට යූඑස්ඒ එකවුන්ට් වලට ඕඩර් වැඩියි
යුඑස්ඒ එකවුන්ට් එකක් හදන්න දන්නෙ නැති අය මේ සයිට් එක හරහා ඕන්ලයින්ම අයිපී එක චේන්ජ් කරන් එකවුන්ට් එකක් හදා ගන්න මොකක් හරි අවුලක් වුනොත් කියන්න
http://www.newipnow.com/
දැන් හරි ඕයාලට යූඑස්ඒ එකවුන්ට් එකක් තියෙනව දැන් ගිග් දාන්න ඕනෙ තරැ බෝල රවුම් හරි සිම්බල් යුස් කරල ඇස් කඩා ගෙන යන ගිග් එකක් දාන්න ගිග් එකේ ටයිටල් එකේන් කීවර්ඩ් ටාගට් කරන්න ඒ කියන්නෙ
පිවර් සර්ච් බොක්ස් එකේ website like කියල ගැහුවොත් ප්රස්ට් පේජ් එකේ මේ ගිග් එක තියෙනව
http://fiverr.com/pubudurox/give-you-usa-real-5000-facebook-website-likes-in-24-hours
මේක කරන්න පුලුවන් වැඩක්ද කියල හිතන කට්ටිය කොමන්ටුවක් දාන්න
කට්ටිය හිතන්න එපා මම බාට් එක දෙන්නෙ නැත්තෙ ඒක විකුනන්න හිතන් ඉන්න නිසා කියල මම මේ වගේ දේවල් කිසිම දෙයක් ව්කුනලත් නැහැ විකුනන්නෙත් නැහැ මම උදව් කරපු කට්ටිය මට ඊට වඩා උදව් කරල තියෙනව ඒක තමයි මේ සොප්ට්වෙයාර් කඩ්ඩ ග්රැපික් මොන මගුලක්වත් බැරි මට ඕන්ලයින් කීයක් හරි හොයාගන්න පුලුවන් තත්වයකට පත්වුනේ

https://microworkers.com වලට uk , ip එකකින් ලොග් උනොත්
වලට uk ....ip addres එකකින් ලොග් උනොත් මගේ එක කැන්සල් කරලා දායිද?..මට අල්ලි ගන්න බැරි වෙයිද?
ඉක්මනින් පිලිතුරක් දෙන්න,,, :-?
ඉක්මනින් පිලිතුරක් දෙන්න,,, :-?
↧
Photoshop වැඩ පෙන්නන්න මෙතනට එන්න
යාළුවනේ ඔයාලත් Photoshop වැඩ්ඩෙක් වෙන්න ඇති එහෙනම් හැමෝටම පේන්න තමන්ගේ දක්ෂතා මෙතන පලකරන්න. එතකොට Photoshop ඉගෙනගන්න කට්ටියටත් වැඩ්ඩොන්ටත් තම තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්න පුළුවන් වෙයි.
↧
ධම්ම පදයෙන් බිදක්

↧
↧
graphic design
Graphic design . ( photoshop and illustrator )
Danna Aya innawanam mawa contact karma.
wada dennapuluwan dawasakata 2000k wage athata ena widihata mahansi unoth.
Danna Aya innawanam mawa contact karma.
wada dennapuluwan dawasakata 2000k wage athata ena widihata mahansi unoth.
↧
ග්‍රැෆික් ඩිසයින් දන්න කෙනෙක් අවශයයි,
ගෙදර සිට හො පැමිණ වැඩ කිරීමට හැකිය, හොද ග්‍රැෆික් දැනුමක් ඇති අයෙකු අවශයයි,සාමාන්යයෙන් ඉංග්‍රීසි දැනුමක් අවශ්යයි අදම e- maile එකක් දාන්න, needlk [@] live.com
↧
මේක මොකක් වගේද පෙන්නේ ? :D
මේක පෙන්නේ මොකක් වගේද ... අඩුපාඩුත් කියන්න, (ගල් මුල් චා ... එල ඇඃ ;) )

↧
GRAPHIC DESIGNER NEED
need good graphic designers plese contact this mail adress with some ur works
www.seatouring.com@gmail.com
www.seatouring.com@gmail.com
↧
↧
Need Illustrator and Photoshop Expert as soon as possible !!
Machanla mata podi illustration ekak karaganna one hoda wadakarayek lauwa :)
Pay pal walin pay karanawa mama .
hodata gewannam :D
Math ekka wada karanna kamathi kenek innawa nam ikmanata messege karanna
Thank You :)
Pay pal walin pay karanawa mama .
hodata gewannam :D
Math ekka wada karanna kamathi kenek innawa nam ikmanata messege karanna
Thank You :)
↧
JPEG Image එකක් නිවැරදි විදියට High Resolution එකක් කරගන්නා ක්‍රමය
මට කියලා දෙන්නකෝ JPEG Image එකක් නිවැරදි විදියට High Resolution එකක් කරගන්නා ක්‍රමය
↧
windows 8.1
dannawada widows 8.1 walata aluth activator ekak dan parana eka wada nane
↧