Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all 10128 articles
Browse latest View live

blog.... ????? :(

$
0
0
නොදන්න කමටයි " බ්ලොග් සියිට් එකක් පටන් අරන් කරන් යන විදිය ගැන පහැදිලි කරන්න පුලුවන්ද.... :(

Unlimited Email Sender (My Creation)

$
0
0
ඇති වෙන්න ඉ මේල් යවන්න.. මේක මම විසුවල් බේසික් භාවිතා කරලා හදමු පුංචි මුදුකාංගයක්... රේගිස්ටර් නොවී ඉ මේල් යවන්න මේකෙන් පහසුවෙන්ම පුළුවන්.. උත්සහා කරලා බලන්න.. හොද නරක අදහස් උදහස් කියන්න...

image

Download Unlimited Email Sender

මෙන්න Virus Total Report එක

https://www.virustotal.com/en/file/6a938c6cf2899b6356bd8a02460bcda70d9bcdea0c0817cdc466ac64a9d99f0b/analysis/1376304417/

Hutch *141#

$
0
0
Hutch eke *141# gahala weekly 70 or monthly 200 kiyana package walin ekak active karagathama.a active karana package eka weekly nam a weeka eka athulatha ona hutch ekakata call unlimited lu.monthly eka active karamath a month eke ona hutch ekakata call unlimited lu.

Meka athakda? Meka active karaganna sim eka kochara parana wenna oneda?

විෂුවල් බේසික් අවුලක්

$
0
0
මුලින්ම වෙලාව පෙන්න ලේබල් එකක් හදල ඊට පස්සේ ටෙක්ස් බොක්ස් එකක් හදනව. තව ලේබල් එකක් හදල අර කියපු ටෙක්ස් බොක්ස් එකේ ටයිප් කරන වෙලව මුලින් කියපු ලේබල් එකේ තියෙන වෙලාවෙන් අඩු කරල පෙන්නන පුලුවන් විදිහට හදන්නේ කොහොමද? ඒ කියන්නෙ වෙලාවකින් වෙලාවක් අඩු කරන්න.
(උදා 9:30:00 AM - 7:00:00 AM)

Logo Design වලට හොද Photoshop ද illustrator ද??

$
0
0
Logo Design වලට හොද Photoshop ද illustrator ද??

Fiverr ගැටළුවක්

$
0
0
මම මගේ fiverr account එකේ My Gigs එකට යන්න හදනකොට මෙහෙම පෙන්නනවනේ. Oops We're sorry, but something went wrong. ඇයි එහෙම වෙන්නේ???

ADOBE CS6

$
0
0
Adobe. CS6 Master Collection eke key eka mkakda??????

downloding ප්‍රශ්න

$
0
0
අනේ පුළුවන් කෙනෙක් මගේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ :((
මම internet යන්නේ dongle එකකින්
ඒක lap එකට connect කර ගමන් මොනවදෝ download වෙන්නගන්නවා මොනවද කියල දැනගන්න විදියක් නැද්ද මගේ data නිකන් ඉවර වෙනවා
software එකක්වත් නැද්ද

luminousadmart.com

$
0
0
මේක ඇත්තක්ද? add click කර මාසෙකට ලොකු ගානක් හොයන්න පුළුවන්ලු. අපේ පැත්තේ ගොඩක් අය මේක කරනව. හම්බන්තොට තිස්සමහාරාම පැත්තේ අය ඉන්නවනම් මේක ගැන බලල කියනවද?

FIVERR ගැන හැමෝටම දැනගන්න අහන්නේ?

$
0
0
උබලට order ආවෙ recommended ලිස්ට් උන gig වලට විටරද මචන්? :)

help ME

$
0
0
mage blog ekata tag ekak danne kohomada
browser eken seach karata blog eka seach wene nane

youtube adsense help need machan...

$
0
0
machan mama youtube adsense patan gaththa..thama nam video 2k wage upload kale..
mata dena ganna oni api upload karapu video wala descriptions,tag sarin sare edit karaddi video views widiyata count wenawa apima video eka baladdith..eka adsense walata prashnayak weida?

මේක ඇත්තක්ද

$
0
0
එක CLICK එකකින් 5$ ක් පහසුවෙන් හොයමු....

Hi යාලුවනේ..මේක මගේ පලවෙනි ලිපිය...මන් කියන්න යන්නේ දවසට මිනිත්තු 30ක් වගේ පොඩි වෙලාවක් වැය කරලා මාසෙකට රුපියල් 50 000 ක් වගේ මුදලක් හොයන්න ලේසිම විදිහක් ගැන...මේක බොරුවක් කියල මගහරින්න එපා...අපරාදේ...අනිත් ඒවගේ දෙන්නේඑක ad 1ක් click කරහම 0.001$ වගේ පොඩි ගානක්නේ..මේකෙන් 5$ක් දෙනවා...මන් ඔයාලට සරලවම කියල දෙන්නම්කො...


මුලින්ම මේ ලින්ක් එකට යන්නකෝ ...


Click here
තත්පර 5ක් රැදී සිට "skip ad " click කරන්න..

මෙන්න මේවගේ page 1ක් එයි..


හරි දැන් Register වෙන්න ඕනේ....


ඊටපස්සේ ඔයාට address 2ක් හම්බෙනවා...1ක් login වෙන්න...අනිත් එක Referrals link එක...මේක තම වැදගත්ම අංගය....ඔයා මේක කොහෙහරි ලියාගෙන හරි තියාගන්න වෙනවා...

ඊලගට Login වෙන්න....






හරි දැන් කට්ටියම View Ads කියන එක click කරන්නකෝ..




දැන් Ads 6 ක් එයි..ඒවගේ නම උඩ Click කරන්න..මතක තියාගන්න එකපාරකට බලන්න පුළුවන් 1ක Ad 1යි...හදිස්සි වෙන්න එපා....ඔහොම Ad 6 ම බලන්න...එකෙන් ඔයාට 30$ වගේ මුදලක් හම්බෙනවා....

ඔය එන adස වල නම උඩ click කරහම මෙන්න මේ වගේ page 1ක් එයි.


එකේදී 30s ඉදලා එයාල කියන අංකය click කරන්න..දන් ඒ ටැබ් එක close කරලා 2 වන ad 1ක click කරලා අර විදිහටම කරන්න..දැන් මේකෙන් මුදල් ගන්න එක...අපේ account එකේ 5000$ පිරුනාම තම අපිට සල්ලි ගන්න පුළුවන් වෙන්නේ...5000$ කියන්නේ රුපියල් 600 000 ක් වගේ ගානක්නේ..ඒවුණාට අපිට ගන්න පුළුවන් වෙන්නේ 10%යි..දවසට 30$ක් හොයල 5000$ක් හොයන්න මාස 5ක් විතර යනවනේ....එනිසා පොඩි හොර වැඩක් කරන්න වෙනවා....අයියෝ බය වෙන්න එපා...ඔයාට තියෙන්නේ අර කලින් ලියාගත්ත

Referrals link එකෙන් ආයෙත් කලින් වගේ fake නම් වලින් Register වෙලා ads click කරන එක විතරයි..එතකොට ඔයා ගේ real account එකට 15$ ගානේ එකතු වෙනවා...හැම හදන fake account එකකම ,

Referrals link එක ගන්න ඕනේ නෑ...හැබැයි ඔයා අලුතින් හදන හැම fake account එකකටම යන්න ඕනේ කලින් real account එකේ Referrals link එකෙන් ....Register වෙනකම් විතරයි...මේවගේ fake account 10 ක් හැදුවනම් හොදටම ඇති...හැබයි ඒවාට දාන Username එකයි Password එක ලියාගෙන හරි මතක තියාගෙන හරි ඉන්න වෙනවා...

මේ තියෙන්නේ මගේ referrals ගෙන් මට ලැබුණු මුදල් ගාන...




හරි දැන් account 10න්ම ads click කලා ..දැන් ඔයා Referrals link එක ගත්ත real account එකට ලොග් වෙලා my account කියන එක click කරන්න...මොකද වෙලා තියෙන්නේ....අර කලින් 30$ 160$ විතර වෙලානේ....දැන් හැමදාම ඔය account 10න්ම ads click කරන්න...ඔයාට මාසෙකින් 5000$ක් හොයන්න පුළුවන්...දවසටම ads 60යි නේ click කරන්න තියෙන්නේ....මාසෙකින් 50 000ක් අතේ...තව මේවගේ බ්ලොග් එකකට ඔයාගේ Referrals link එක දාලා එකෙන් කට්ටියව register කර ගත්තොත් ඒ කාලය තවත් අඩු කරගන්න පුළුවන්.........මේකේ තියන photos වලට click කරලා ඒවා පැහැදිලිව බලාගන්න පුළුවන්...

එහෙනම් මන් ඔයාලට මාර්ගය පෙන්නුවා...දැන් ඔයාලට තියෙන්නේ දියුණු වෙනඑක විතරයි....ඔයාලට ජයෙන් ජය...
http://www.buxinc.com

වඩාත් හොද මාතෘකාව කුමක්ද?

$
0
0
mama godak mahansiyen superi theme ekak ekka article site ekak hadanna yanawa. eth yaluwane kattiya balannema lankawe gossips, sex, tv drama witharai ne watina deyak haduwata wadak naane mun enne naane.. mata monawa ganada hadanna one. give me some idea

ෆ්බ් fack ගිණුමක් 2

$
0
0
ෆ්බ් fack ගිණුමක් හදන්න ,එකියන්නේ දවසට ෆ්‍රෙන්ඩ්ස්ලා 200 ක් විතර ගෙන්න ගන්න පුළුවන් විදියට හදන්න හොද නම් ටිකක් දෙන්නකෝ යාලුවනේ

අලුත් Halo Custom edition ගේම් සර්වර් එකක් හැදුවා

$
0
0
අපි Halo Custom edition සර්වර් එකක් හැදුවා, ගේම් ගහන්න ආස අය ඉන්නවනං ඇවිල්ලා විනෝද වෙමු නේද?
මෙන්න සර්වර් එකේ අයිපී එක
198.71.84.15:2302
මේ සර්වර් එක පිලිබද වැඩි දුර තොරතුරු මෙන්න මේ ලිපිනෙහෙයි ඇති ලිපියෙහි සදහන්ව තියෙනවා.
මෙතනින් යන්න

දෙමළ, තෙලිගු ෆිල්ම් වල සින්හල සබ් ඔන...

$
0
0
http://baiscopelk.com/ වෙබ් අඩවියෙන් තියෙන එවා මම බා ගෙන තියෙන්නෙ යලුවනෙ...මට වෙන තැනක් කියන්න පුලුවන්ද?

me tab eka hondada? hebei seller 96.5

$
0
0
www.ebay.com/itm/281247636266?redirect=mobile
Sellerge rating eka 96.5. Eyagen gattata awlk nedda?

පොඩි උදව්වක් ඔනා comment

$
0
0
blog eke comment eke meka hadaganna hati..kauru hari comment dammata kelinma blog ekata vatenne na. pending comments kiyala vatenava ehema nathuva kelinma dapu gaman blog eke pennana vidiyata hadaganne kohomada?

ශ්‍රී ලංකා මහ බැංකුව avasara labadi thibe... yalu kiyanna sathutui...

$
0
0
@ http://geek.lk/discussion/22272/ @ http://geek.lk/discussion/22251/හිතවත් පාරිභෝගික මහත්ම මහත්මියනි, ඔබ අප කෙරෙහි විශ්වාසය තබා ආරම්භ කල මෙම ව්‍යාපාරය සම්බන්දයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට කරුණු ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කර තිබෙන අතර ඊට පිලිතුරු සැපයීමට අප කටයුතු කරගෙන යන බව ඔබට දැනුම් දීමට කැමැත්තෙමු.එම කරුණු වලට අනුව ගනු ලබන තීරණය අනුව ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාමට හැකියාව ලැබුනහොත් පෙර පරිදි ඔබට ගෙවීම් කරගෙන යන අතර එසේ නොවුනහොත් අප ලබාගෙන ඇති සියලුම මුදල් නැවත ලබාදීමට කටයුතු කරන බව ඉතා වගකීමෙන් යුතුව ඔබ වෙත කාරුණිකව දන්වා සිටිමු...yalu medeyata sambanda asarana duppath aya gana hithala ශ්‍රී ලංකා මහ බැංකුව avasara labadila thibe....habai..kondesi sahithava....
Viewing all 10128 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>