http://geek.lk වගේ ඒවා බ්ලොග් නෙමේනේ ,කොහොමද මෙහෙම සුපිරියට සයිට් හදල තියෙන්නේ ,මේ ගැන දැනගන්න ලින්ක් ටිකක්වත් දෙන්නකෝ ,
↧
මේක මොකක්ද කියන්න
↧
අඩු මුදලට Printout ගන්න තැනක්
රත්මලාන,මොරටුව,දෙහිවල අවට අඩු මුදලට Black & White Print Out ගන්න පුළුවන් තැනක් කියන්නකෝ?
පිටු 100ක් විතර ගන්න තියනවා.
පිටු 100ක් විතර ගන්න තියනවා.
↧
↧
Hutch සිම් පාවිචිචි කරන අයට Tricks ටිකක්
හදිස්සියට Copy Past කලේ....
අපිත් සමග රැදී සිටින්න මෙවැනි බොහෝ දේ දැනගැනීමට එන්න
http://remixblo.blogspot.com/
Hutch සිම් පාවිචිචි කරන අයට පොඩි Tricks ටිකක් ....
Posted by Dishan Hirantha
8:36 AM
Hutch
සිම් පාවිචිචි කරන අයට පොඩි Tricks ටිකක් .................
කියලා දෙන්න තමයි මම අද ලැස්තිවෙලා ආවේ...........
ම්ම්ම්.. හච්.....
ගන්නා ඇමතුම්
Hutch to Hutch - තප්පරයට ශත 2 (ටික්ටික් පර් සෙකන්ඩ් පැකේජ්)
- විනාඩියට රුපියල් 1 (පර් මිනිට් ප්ලෑන්)
Hutch to Other (slt,Dialog,Mobitel,airtel) - තප්පරයට ශත 2 (ටික්ටික් පර් සෙකන්ඩ් පැකේජ්)
- විනාඩියට රුපියල් 2 (පර් මිනිට් ප්ලෑන්)
කෙටි පණිවිඩ - SMS
Hutch to hutch - ශත 25
Hutch to Other (slt,Dialog,Mobitel,airtel) - ශත 25
හච් ගැන දැනගන්න මෙතනින් යන්න
මේ දෙවල් දැනගෙන හිටියද?
Hutch sim එකට රු 199 ක් Relord කලහම අපිට රු 199ක Relord එකකුයි තව Bonus Rs.101 ලැබෙනවා.....
Hutch Company එකෙන් කියලා තියෙන්නේ Bonus රු. 101.00 න් විදේශිය ඇමතුම් (IDD call) විතරක් ගන්න පුලුවන් කියලා...
ඒත් දේශිය ඇමතුම් ගන්නත් පුලුවන්....
එතකොට අපි රු 199ක් දැම්මහම අපිට 50% ක බෝනස් මුදලක් ලැබෙනවා.....
දැන් කතා කරමු ඩේටා ගැන....
(Internet Data Tricks)
ඩේටා 1 GB Rs. 198.00 යි....
රු 198 ක් රීලෝඩ් කලවිට 1 GB data සහ Rs.10.00 කතා කාලයක්....
නැතිනමි හව් 1 GB data sim එකම රු 100යි...
හැම තැනම නෑ චුට්ටක් සිම් තියෙන තැන් හොයාගන්න මහන්සි වෙන්න වෙයි....
හොයාගන්න බැරිවුනොත් ක්මෙන්ට් එකක් දාන්න මම දන්න Hutch saler කෙනෙක් ඉන්නවා එයාගෙන් අහලා බලලා පුලුවන් උදව්වක් කරන්නම්....
ම්ම්ම්
තවත් දෙයක් Hutch 198 1GB Data Package එක Use කරන අය මෙන්න මේ වැඩේ කරන්න....
එතකොට ඔයාලට 1GB data සහ Rs.101 ක බෝනස් මුදල Rs 199 ට ගන්න පුලුවන්....
කම්යුනිකේෂන් එකට ගිහින් රු 199ක් රීලොඩ් කරගන්න දැන් රු 199ක් සහ රු.101 ක බොනස් මුදලක් ඔබට හිමිවේවි....
දැන් *131# ඩයල් කරන්න
ඉන්පසු Reply button එක Press කර Number 4 Press කර send කරන්න
දැන් යලිත් වතාවක් Reply button එක Press කර Number 1 Press කර send කරන්න'.....
දැන් 1GB data Package එක active....
1GB + Rs 10 + Rs 101 Just For Rs. +199
කපල් සිම් හොය හොය ඇවිදින අයත් මේ පෝස්ට් එක කියවනවා ඇති......
දන්නවද එයා පාවිච්චි කරන සිම් එක කපල් සිම් එකක් බව.....
හච් සිම් භාවිතා කරන අයට මෙන්න චාන්ස් එක....
ෆෝන් එක අතට අරගෙන *141# Dial කර බලන්න...
දැක්කා නේද
Hutch to Hutch ඇමතුම්
සතියමට Rs 70
මාසෙටම Rs 200
...........රජයේ බදු එකතු වුනාහම
Hutch to Hutch ඇමතුම්
සතියටම රු . 86.10යි
මාසෙටම රු . 246 යි
හා හා හා හැමෝගෙම ඔහොම වැටුනට කපල් ලොද කියලා බලන්නනම් Package එක active කරලම බලන්න වෙනවා...
දැන් අංක 1 හෝ 2ක යොදා Reply කරන්න....
Package එක active නම් මෙහෙම මැසේජ් එකක් ඒවි
You Don't Have sufficient balance to buy this offer ! pls recharge and try again
Package එක active නැත්නම්
You have no offer at the moment
හරි හරි Package එක active නැති අයටත් මං ගාව පොඩි වැඩක් තියෙනවා
Hutch to Hutch Call පැයකට රු 15 යි..
මෙහෙම වුනොත් කොහොමද??
ගන්න ෆෝන් එක H60 කියලා ටයිප් කරලා 100 ට Send කරන්න...
වැඩේ ගොඩ නේද? ක්මෙන්ට් එකක් දාලා Share පාරක් දාලා යන්න
Sim එක කපල් වෙලා නම් රු 1000කට විතර විකුනගන්න
මම යනවා එල ආ....

login and registering system එකයි හදාගමු
ඔයාල කැමතිද මේ වගේ ලොගින් සිස්ටම් එකක් තනියම හදල බලන්න.
1. මේකට database හා php දැනුම ඕනේ ටිකක්. ඉස්සල්ලම php, server හා database පරිගණකයේ ස්ථාපනය කරගත යුතුය.
sever එක දාගෙන නැති අය මෙතනින් ගිහින් දාගන්න හැටි බලන්න.
එක පාර wamp වගේ server එකක් දාගන්නත් පුළුවන්.
ඉස්සල්ලම browser එකේ http://localhost/phpmyadmin කියල ගහන්න.
database>create new database ගිහිල්ල test කියල database එකක් හදන්න. collation කියන එකට utf8 _genaral _ci silect කරන්න.
ඒකේ members කියල table ක් හදන්න. ඒකේ id, username, password, email කියල fields 4ක් හදන්න. id කියන ඒකේ type 1 INT, length එක 5, collation utf8 _genaral _ci දෙන්න. අනිත් fields වල type 1 VARCHAR, length එක 50, collation utf8 _genaral _ci දෙන්න.
2. දැන් main_login.php file 1 හදමු.
<html>
<head>
<title>Login</title>
</head>
<body>
<table width="300" border="0" align="center" cellpadding="0" cellspacing="1" bgcolor="#CCCCCC">
<tr>
<form name="form1" method="post" action="checklogin.php">
<td>
<table width="100%" border="0" cellpadding="3" cellspacing="1" bgcolor="#FFFFFF">
<tr>
<td colspan="3"><strong>User Login here:</strong></td>
</tr>
<tr>
<td width="78">User name</td>
<td width="6">:</td>
<td width="294"><input name="myusername" type="text" id="myusername"></td>
</tr>
<tr>
<td>Password</td>
<td>:</td>
<td><input name="mypassword" type="password" id="mypassword"></td>
</tr>
<tr>
<td> </td>
<td> </td>
<td><input type="submit" name="Submit" value="Login"></td>
</tr>
</table>
</td>
</form>
</tr>
</table>
<hr/>
<table width="300" border="0" align="center" cellpadding="0" cellspacing="1" bgcolor="#CCCCCC">
<form name="form2" method="post">
<tr><td colspan="3"><strong>Sigin up here</strong></td></tr>
<tr><td><input type="submit" name="signup" value="Join"></td></tr>
</form>
</table>
</body>
<?php
if(isset($_POST['signup'])){
header("location:register.php");
}
?>
</html>
3. දැන් register.php file 1 හදමු.
මේකේ //mail($email,$subject,$message); කියන line එක // වලින් coment කරලා තියෙන්නේ localhost ඒකේ mail function එක වැඩකරන්නේ නැති නිසා. sever එකට හොස්ට් කරනකොට // අයින් කරලා දාන්න.
<?php
$host = 'localhost';
$user = 'root';
$pass = '';
$database = 'test';
$con = mysql_connect($host, $user, $pass);
if (!$con) {
die('Could not connect: ' . mysql_error());
}
mysql_select_db($database, $con);
$query = "SELECT * FROM `".$database."`.`members`";
$results = mysql_query($query);
$persons = array();
if($results && mysql_num_rows($results) > 0) {
while($row = mysql_fetch_assoc($results)) {
$persons[] = $row;
}
}
$querySelectGraphics= "SELECT username FROM `".$database."`.`members`";
$resultsSelectGraphics = mysql_query($querySelectGraphics);
$Graphics = array();
if($resultsSelectGraphics && mysql_num_rows($resultsSelectGraphics) > 0) {
while($rowGraphic = mysql_fetch_assoc($resultsSelectGraphics)) {
$Graphics[] = $rowGraphic;
}
}
?>
<html>
<head>
<title>Register</title>
</head>
<body>
<table width="300" border="0" align="center" cellpadding="0" cellspacing="1" bgcolor="#CCCCCC">
<tr>
<form name="form1" method="post">
<td>
<table width="100%" border="0" cellpadding="3" cellspacing="1" bgcolor="#FFFFFF">
<tr>
<td colspan="3"><strong>Sign up here</strong></td>
</tr>
<tr>
<td width="78">Username</td>
<td width="6">:</td>
<td width="294"><input id="usern" type="text" name="usern">
</td>
</tr>
<tr>
<td>Password</td>
<td>:</td>
<td><input id="passw" type="password" name="passw">
</td>
<tr>
<td>Repeat Password</td>
<td>:</td>
<td><input id="rpassw" type="password" name="rpassw">
</td>
<tr>
<td>Email</td>
<td>:</td>
<td><input id="mail" type="email" name="mail">
</td>
</tr>
<tr>
<td> </td>
<td> </td>
<td><input type="submit" VALUE="submit" name="Button" >
</td>
</tr>
</table>
</td>
</form>
</tr>
</table>
<?php
if (!isset($_POST['passw']))
{
$_POST['passw'] = "undefine";
}
if (!isset($_POST['usern']))
{
$_POST['usern'] = "undefine";
}
if (!isset($_POST['mail']))
{
$_POST['mail'] = "undefine";
}
$usname=$_POST['usern'];
$pword=$_POST['passw'];
$email = $_POST["mail"];
$subject = "Thank you for registering!";
$message = 'You have just registered the following details :<hr/>
<table bgcolor="#E0E0E0">
<strong>Username: </strong>'. $usname .'<br/>
<strong>Password: </strong>'. $pword .'</table>
<hr/>
<h3><a href="#">Click here to login</a></h3>';
$dbunames = mysql_query("SELECT * FROM `".$database."`.`members` WHERE username='$usname'");
if(isset($_POST['Button'])){
if (empty($_POST['usern']) || empty($_POST['passw']) || empty($_POST['rpassw']) || empty($_POST['mail']))
{
echo "Please fill every fields!";
}
elseif (($_POST['passw'] != $_POST['rpassw']))
{
echo "Password and Repeat passwords did not match!";
}
elseif (mysql_num_rows($dbunames) > 0)
{
echo "The username is already registered. ! Try another name. eg.: kasunaaa instead of kasun ";
}
else
{
mysql_query("INSERT INTO `test`.`members` (`username`, `password`, `email`) VALUES ('".$_POST['usern']."','".$_POST['passw']."', '".$_POST['mail']."');");
//mail($email,$subject,$message);
header("location:main_login.php");
}
}
?>
</body>
</html>
4. දැන් checklogin.php file 1 හදමු.
<?php
$host="localhost"; // Host name
$username="root"; // Mysql username
$password=""; // Mysql password
$db_name="test"; // Database name
$tbl_name="members"; // Table name
// Connect to server and select databse.
mysql_connect("$host", "$username", "$password")or die("cannot connect");
mysql_select_db("$db_name")or die("cannot select DB");
// username and password sent from form
$myusername=$_POST['myusername'];
$mypassword=$_POST['mypassword'];
// To protect MySQL injection (more detail about MySQL injection)
$myusername = stripslashes($myusername);
$mypassword = stripslashes($mypassword);
$myusername = mysql_real_escape_string($myusername);
$mypassword = mysql_real_escape_string($mypassword);
$sql="SELECT * FROM $tbl_name WHERE username='$myusername' and password='$mypassword'";
$result=mysql_query($sql);
// Mysql_num_row is counting table row
$count=mysql_num_rows($result);
// If result matched $myusername and $mypassword, table row must be 1 row
if($count==1){
// Register $myusername, $mypassword and redirect to file "login_success.php"
session_start();
$_SESSION['login'] = "1";
header("location:login_success.php");
}
else {
echo "Wrong Username or Password";
}
?>
5. දැන් login_success.php file 1 හදමු.
<?php
// Check if session is not registered, redirect back to login page.
// Put this code in first line of web page.
session_start();
if (!(isset($_SESSION['login']) && $_SESSION['login'] != '')) {
header("location:main_login.php");
}
?>
<?php
// if log out buttion is pressed sent to login page and no more can visit members only pages
// Put this code and logout form in any where of web page.
if(isset($_POST['logout'])){
session_destroy();
header("location:main_login.php");
}
?>
<html>
<body>
Login Successful
<hr/>
your content here
<hr/>
<table width="300" border="0" align="center" cellpadding="0" cellspacing="1" bgcolor="#CCCCCC">
<form name="logout form" method="post">
<td colspan="3"><strong>Log out</strong></td>
<td><input type="submit" name="logout" value="log out"></td>
</form>
</table>
</body>
</body>
</html>
මේ file ඒකේ your content here කියන තැන ඔයාට ඕන content දාන්න log උන අයට විතරක් පෙන්නන ඕනේ.
හැම content page එකක්ම මේ විදියට හදන්න.
මේ files ඔක්කොම sever ඒකේ www folder ඒකේ sub folder එකක save කරන්න.
ඊටපස්සේ main_login.php එක run කරන්න.
කොහොමද? අවුලක් නම් අහන්න.
↧
paypal error
man seoclerks eke pay karanna giyama paypal walin mehema error ekak enne ai
We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.
For some browsers, this problem can be resolved by clearing or deleting cookies.
man meka kara clearing or deleting cookies

gems download karanna methanata enna
www.reyondesilva.blogspot.com
↧
වරෙන් යන්න අපිත් එක්ක කන්න බොන්න හිනා වෙන්න FX කරන්න
ඕන කෙනෙක්ට තියෙන ෆොරෙක්ස් ප්‍රශ්නයක් අහන්න දන්න විදියට හරිම උත්තරේ දෙන්නම්.... දැනට මට වෙබ් සයිට් එකක් නෑ... දැන්ම කරන්න අදහසකුත් නෑ... එත් හිතුනා ෆොරෙක්ස් කරන්න යන කට්ටියට උදවු කරන්න ඕන කියලා... පනිවිඩ දාන්නෙ නැතිව මෙතනම අහන්න... තව කෙනෙක් ට වැදගත් වෙවි..
↧
ලැප්ටොප් එක ලී ඉරන මැසිමක් වගේ...
මගේ ලග HP Pavilion g6 එකක් තියෙන්නේ.6ගි.බී රැම් ..දැන් මාසයක විතර ඉදල මැෂින් එක පාවිච්චිකරනකොට පට්ට සද්දයක් එනවා.එතකොට ලැප් එකේ වම් පැත්ත ගොඩක් රත් වෙනවා.මේක දිගටම නැහැ,විනාඩියක් විතර ගිහින් ආයේ සද්දේ අඩු වෙනවා.ආයේ වැඩි වෙනවා,මේකට මොකද කරන්නේ,ගොඩ වෙදකමකින් බේරගන්න පුළුවන් එකක්ද???නැත්නම් මොනවා වෙයිද????
ආ.....ලැපේ කිසිම ප්‍රෝග්‍රෑම් එකක්වත් වැඩ කරන්නැතුව නෙට් කනෙක්ට් වෙලා ඉන්නකොටත් මේ සද්දේ එනවා.///(සද්දේ හරියට ෆෑන් එකක් වේගෙන් කැරකෙනවා වාගේ.
ආ.....ලැපේ කිසිම ප්‍රෝග්‍රෑම් එකක්වත් වැඩ කරන්නැතුව නෙට් කනෙක්ට් වෙලා ඉන්නකොටත් මේ සද්දේ එනවා.///(සද්දේ හරියට ෆෑන් එකක් වේගෙන් කැරකෙනවා වාගේ.
↧
අඩුගානට තියන Samsung S4 phone ගැන
මොනවද මේ අඩු ගානට තියෙන S4 phone මේව Original ද නැත්නම් Fake ද

↧
↧
4n signal awlak
ape gedarata dialog 3G ahu wennane signal allaganna kramayk dannawanam kynna plz
↧
nokia c6
yaluwane mage phone aka nokia c6 akak. Mekata api com akata fonts install karanawa wage 4n akata install karanna barida?
↧
Paypal money Skrill වලට exchange කරන site තියෙනවද
මගෙ paypal එකේ money තියෙනව...මට ඒව ටික skrill එකට දාගන්න විදිහක් කියන්නකො...sure Money exchange site එකක් තියෙනවනම් link එක හරි දෙන්න...
↧
ඔබට 1000 Facebook Photo, Status, Fan Page Likes or Comments, 1000 Twitter Followers 1$ ට
ඔබට 1000 Facebook Photo, Status, Fan Page Likes or Comments, 1000 Twitter Followers 1$ ට ලබාගත හැක
↧
↧
PHOTOSHOP TUTORIAL #1 (Photo Retouch)
හොදයි...මම කියල දෙන්න යන්නේ කොහොමද Photo එකක් retouch කරන්නෙ කියල...මේක මම දාන්නෙ හිතුනෙ මේක ගැන සමහර අය අහල තිබුණ නිසා....හොදයි එහෙනම් පටන් ගමු...මේක ගැන දන්න අයත් ඇති....ඒ අය මේකෙ අඩු පාඩු තියෙනවනම් පෙන්නලා දෙන්න කියල මම කියනව...
මෙන්න මේ Image එක තමයි මම මේක සදහා යොදා ගන්නෙ
Laura spring stock 3 by A68Stock on deviantART
01.ඉස්සරෝම photo එක photoshop වලට අරගන්න.
02.ඊට පස්සෙ photo එකේ duplicate එකක් අරන් ඒක Wrinkles & Blemishes කියල නම් කරල පසුව photo එකේ තියෙන කුරැලෑ, රැලි වගේ දේවල් "Spot Healing Brush" එකෙන් නැති කරගන්න..
![image]()
![image]()
03.ඊට පස්සෙ Wrinkles & Blemishes Layer එකෙන් duplicate දෙකක් ගන්න. ඒ layer දෙක Smoothness සහ Details කියල නම් කරන්න.
![image]()
04.ඊට පසු smoothness කියන layer එක select කරල Filte > Blur > Surface Blur select කරන්න. ඊට පසු එකෙ අගයන් අවශ්‍ය පරිදි සකසා ගන්න.
![image]()
05.දැන් Details කියන layer එක select කරල ඉඩටම ගේන්න. ඊට පස්සෙ Filter > Other > Highpass select කරල අවශ්‍ය අගයන් සකසා ගන්න. ඒ layer එක overly කරගන්න.
![image]()
06.පසුව smoothness layer and details layer දෙක slect කරල group එකක් කරගෙන ඒකට layer mask එකක් යොදා layer mask එක black වලින් පුරවගන්න.
![image]()
07.ඊට පසු brush tool එක select කරල color එක white කරල පහත ආකාරයට brush setting හදාගන්න.
![image]()
08.ඊට පසු brush එකෙන් මූණ paint කරන්න. (paint කරනකොට ඇස්, කට වගේ දේවල් paint කරන්න එපා.) තව දෙයක් ඔගොල්ලන් paint කරන්න ඔනෙ අර mask එක උඩ සුදු පාටින්.
09. දැන් තියෙන්නෙ dodging & Burning කරන්නයි. Shadow & Highlight වල details ටික වැඩි කරන්න අවශ්‍යයි. ඒ සදහා new layer එකක් හදල ඒක dodging & Burning ලෙස නම් කරල. Edit > Fill ගිහින් 50% gray වලින් පුරවන්නයි තියෙන්නෙ. ඒ කරල ඒ layer එක overly කරන්න. දැන් brush setting හදාගන්න මෙන්න මෙහෙම
Opacity : 100%
Flow : 3%
Hardness : 0%
Size : ගැලපෙන ආකාරයට සකස් කරගන්න
දැන් කරන්න තියෙන්නෙ brush එක select කරල highlight තැන් white color වලින් සහ Shadow තැන් black color වලින් paint කරන්න....ආ තව දෙයක්... ඔයාලට Highlight සහ Shadow හොදට අදුරගන්න Hue/saturation එකෙන් saturation එක අඩු කරල image එක කලු සුදු කරගෙන paint කරන්නත් පුලුවන්...
![image]()
මේ තියෙන්නෙ Dodging & Burning කරගත්තට පස්සෙ
![image]()
දැන් ඉතිං එච්චරයි.....ඔයාලට අවශ්‍ය නම් effect එකක් එහෙම දාල තවත් ලස්සන කරගන්න....තේරැන් නැති තැනක් තියෙනවනම් අහන්න :)

Ram පිලිබද?
RAM 1 වර්ගය පිටතින් බලල අදුන ගන්නෙ කොහොමද?මම අදහස් කලේ DDR1,DDR2........වගේ
එක අපෙ පරිගනකයට හරියනවද කියල බලන්නෙ කොහොමද?
එක අපෙ පරිගනකයට හරියනවද කියල බලන්නෙ කොහොමද?
↧
friendsල 5000 ක් ඉන්න ෆ්බ් ගිණුමක්
friendsල 5000 ක් ඉන්න ෆ්බ් ගිණුමක් සල්ලි වලට හරි කමක් නැ දෙන්න පුළුවන් පින්වතෙක් ඉන්නවද ,ලොකු උදව්වක් යාලුවනේ ,දැන් ලේසියෙන් ෆේක් හදන්නත් බැනේ ,
↧
Screen Recording.
අඩ්මින් ලොග් වෙන් නැතුව නොර්මල් යුසර්ගෙන් ලොග් වෙලා සක්‍රීන් එක රෙකෝඩ් කරන්න පොටබල් සොෆ්ට් වෙයාර් එකක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද?
↧
↧
paypal එකේ සල්ලි Payoneer card එකට
paypal එකේ සල්ලි Payoneer card එකට ගන්න පුළුවන්ද?
↧
Geek Yalu Meka Hadaganna Udau Karanna
yalu mama fb account aka heduwe mobile nambarayen mata email add karaganna heti udau karanna
↧
$ 100 විකිණීමට ඇත.
$ 100 ඉක්මනින් විකිණීමට ඇත. ඉහළම ඉල්ලුමට ලබාදෙනු ලැබේ.
↧