wordpress වල තියෙනවා version 3.0 3.1 ...... 3.8 මේවා වල වෙනස් කම මොකක්ද ? wordpress theme එකකට wp version එක මගින් ඇතිවන බලපෑම මොකක්ද ? theme design කරනකොට version එක ගැන සැලකිලිමත් විය යුතුද ?
↧
wordpress ගැන දන්න අය ඉන්නවද?
↧
ගීක් අඩවියෙන් අප ඉගෙන ගත් දෙය බොහෝය
ගීක් අඩවියෙන් අප ඉගෙන ගත් දෙය බොහෝය .අප අන්තර්ජාලයෙ සෑරි සරන විට නොයකුත් සින්හල අඩව් අපහට මුන ගෑසෙ එහෙත් ගීක් අඩවියෙන් අප ඉගෙනගත් දෙය බොහොය.ගීක් සහොදර වරුනි මගෙ අදහස එයයි.මෙම අඩවිය ඉදීරියට එසවිම සදහා ඔබලගෙ අදහස් වටිනවා.
↧
↧
Nick animation
samahara chat site wala inna userla eyalage namath ekka pic 1k animate wenna hadana nick smilies ekak hadanne kohomada? :-??
↧
ඔබේ වෙබ් හා බ්ලෝග් සයිට් එකේ ඕනැම පොස්ට් එකකට Emotions/Faces දාන ආකාරය.
අද වන විට වෙබ් හා බ්ලෝග් සයිට් කරන පිරිස ගොඩාක් වැඩි වෙලා තියේනවා.
ඉතින් , ඒ කවුරුත් කැමතියි තමන්ගේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එක මොන විධියකින් හරි ලස්සන කරගන්න.
මේ කියන්නේ , ඒ විධියට , ඔයාගේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකේ පොස්ට් වලට විවිධ ආකාරයේ Emotions / Moods දාල ලස්සන කරගන්න විධියක්.
මිට කලින් බෝහෝ දෙනෙක් Emotions දැම්මේ වෙබ් හෝ බ්ලෝග් සයිට් වල Comment වලදි විතරයි. එහම නැතුව පොස්ට් එකකට Emotions දානව නම් Animated පින්තුරයක් අරන් , ඒක පොස්ට් එකට දැම්මා.
ඒත් , මේ විධියේන් එච්චර කරදර වෙන්නේ නැතුව , සුපිරි Emotions පොස්ට් එකට දා ගන්න පුලුවන්. =D>
මේ තියේන්නේ , ඒ විධියට දාන්න පුලුවන් Emotions කිපයක්.
:) :D :p :)) =D> =))
* මේ Emotions වලට අදාල Codes පහලින් දිල තියේනවා.
![image]()
![image]()
මේ විධියේ Emotions ඔබේ වෙබ් හෝ බ්ලෝග් එකේ පොස්ට් වලට දා ගන්න ඕන නම් , මේ පහල විධියට කරන්න.
1. ) Blogger බ්ලෝග් එකක් නම් , Template එකට ගිහින් , Edit HTML කියන එක ක්ලික් කරන්න.
Blogger බ්ලෝග් වලදි නම් HTML Cods තියේන ලොකු කොටුවක් එවි.
වෙබ් එකක් නම් , වෙබ් සයිට් එකේ HTML Codes තියේන තැනට යන්න.
2. ) Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.
වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.
එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ කියල ටයිප් කරල , Enter එක ඔබන්න.
3. ) දැන් , කියන Code එක Highlight වෙලා තියේවි.
දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.
මෙතනින් ගිහින් Copy කරගන්න ඕන Code එක ගන්න.
4. ) ඒ විධියට Highlight වෙල තියේන කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.
5. ) දැන් , Blogger බ්ලෝග් අය , Save Template කියන එක ක්ලික් කරන්න.
වෙබ් සයිට් අය , HTML Codes ටික සුපුරුදු පරිදි Save කරන්න.
දැන් , ඉතින් , අර උඩ තියේන Emotion එකක් හෝ කිපයක් පොස්ට් එකකට දාලා , සයිට් එක Open කරල බලන්න.
වැඩේ හරිනේ !!
මේ ගැන මොනව හරි කියන්න තියේනව නම් , අනිවා කියන්න.

ඇයි මෙහෙම වෙන්නෙ?
Yaluwane mage com ake internet yaddi moniter aka aka parama off wela aya on wela me msg aka watenawa.. Drivers nati nisada meka wenne. Drivers naththam a drivers ganna puluwan site wala link dennako.

↧
↧
Wifi HACK
wifi ekak hack karama agollanta danaganna puluwanda mamai hack kare...mamai eyage wifi eka use karanne kiyala?
↧
loku udauwak one plzzzzzz
mama sinhala sub ekk dennm eka eke thiyana eka mn dena english sub eketa copy karala denawa sinhala eke tim aduwen yanne arake ganata hadaganna one ane uduwak karanna
↧
වතුරෙ ගෑබුර බලමුද......
WORKING PRINCIPLE OF ECHO SOUNDER මෙමගින් ප්‍රධාන වශයෙන් සිදුකරනු ලබන්නෙ sound signal Tx කිරීම මගින ද්‍රවමය පරිසරයක depth එක නිරීක්ශනය කර ගැනීමයි.මෙයට අමතරව වස්තූන් නිරීක්ශනය කිරීමද සිදුකරනු ලබයි.මෙහිදී ultrasonic wave transmit කරන අතර එහි 4800 feet/sec (1500M) පමන වෙ.
මෙම තරංග Tx කිරීමෙන් පසු එය ජලය හරහා ගොස් පතුලේ හෝ අනෙකුත් වස්තුන් වල වැදී Reflect වීමෙන් පසු receive වන වෙලාව ගෙන ගනනය කිරීමෙන් depth පෙන්වනු ලබයි.මෙම උපකරනයේ display unit මගින් electrical signal transducer වෙතට ලබා දෙන අතර, transducer එය ultra sonic signal බවට පරිවර්තනය කර transmit කරනු ලබයි.මෙහිදී receive කරනු ලබන signal ultra sonic වන අතර එය transduser මගින් receive කර නැවත electrical signal බවට පරිවර්තනය කර amplifier කර display මතට ලබා දෙයි.

වල්ලපට්ටා ලංකාවේ තහනම්ද ?
වල්ලපට්ටා ලංකාවේ වවන්න , විකුනන්න තහනම්ද ?
දන්නා කෙනෙක් කියන්න.
සාමන්යෙන් කොච්චර කාලයක් යයිද එකක් වැවෙන්න ?
ඕවගේ ගණන් කොහොමද ?
දන්නා කෙනෙක් කියන්න.
සාමන්යෙන් කොච්චර කාලයක් යයිද එකක් වැවෙන්න ?
ඕවගේ ගණන් කොහොමද ?
↧
↧
You Tube Tricks - (යූ ටියුබ් පොඩි වැඩ කෑලි ටිකක්)
මම මේ කියන්න යන දේවල් සමහර අය මීට කලින් දන්නව ඇති.
දන්නේ නැති අයත් ඇති ඉන්නවනේ..
http://sitemoneylot.blogspot.com/2014/01/you-tube-tricks.html
දන්නේ නැති අයත් ඇති ඉන්නවනේ..
http://sitemoneylot.blogspot.com/2014/01/you-tube-tricks.html
↧
Ai mta fiverr Gig FB Eke Share Karanna Bari..
Mage fiverr gig okkoma fb eke block kranawane.share karanna denne na..
ada aluthin haduwath, e Gig ekak wt Fb eke share kranna baane..
block karanawa fb eken.
Fiverr karanna Fb eke support eka godakma wadagath..
mta kelavila tiyenne me seen eka nisa.
ai mehema wene..
ada aluthin haduwath, e Gig ekak wt Fb eke share kranna baane..
block karanawa fb eken.
Fiverr karanna Fb eke support eka godakma wadagath..
mta kelavila tiyenne me seen eka nisa.
ai mehema wene..
↧
Facebook ads දැමීම පිලිබදව උපදෙස් අවශ්‍යයි !!!!
facebook ඇඩ්ස් use කරන කෙනෙක් හෙල්ප් කරන්න :( දවසකට $5 ක් වගේ spend කලොත් likes target එක කියක් විතර ගන්න පුලුවන්ද ( Srilankan based )
↧
කැමරාකරණය පිළිබඳව෴
කැමරාකරණය පිළිබඳව සිංහලෙන් උපදෙස් සහ විස්තර කා ලඟ හරි තිබෙනව නම් මෙතන දාන්න හෝ, ලිංක් දාන්න..
පී.එම් කලත් කමක් නෑ..
සංකීර්ණ කැමරා ක්‍රම ආධිය පිළිබඳවත් අවශ්‍යයි..
නව තාක්ෂණය, සහ ටෙලි කැමරාකරණය, වෙනත් කැමරා විධි ආධිය ගැනත් දැනුවත් අය මෙතන දන්න දේ කියල යන්න..
මට වගේම ඒ ෆීල්ඩ් එකේ ඉන්න, පිවිසෙන්න බලාපොරොත්තු වෙන අයට ප්‍රයෝජනවත් වේවි..
ස්තූතියි..෴

freelancer වලින් 1$ හොයමු
freelancer gana ඉගනගන්න lerning තියෙනවනම් කට්ටිය සෙට් වෙන්න.............!
↧
Photoshop download karaganna link ekak hoyala denna
Photoshop download karaganna link ekak hoyala denna .hadissiyak
↧
SLIATE සෙට් වෙන්න.

ගොඩක් දෙනෙක් මට පි.එම් කරලා තිබුනා මේ ගැන අහලා.ඒ නිසා මම මේ මොකක්ද කියලා කියන්නම්..
මෙකෙන් ඔයාලට ෆ්‍රි ඩිප්ලොමා එකක් කරන්න පුලුවන්,මමත් කරා.ඒ නිසයි ඔයාලටත් මම මේ ගැන කියන්නේ.මෙකෙන් ගොඩක් ජොබ් පාත් එකට එන්ටර් වෙන්න පුලුවන්...
SLIATE කියන්නේ විශ්වවිද්යාල ප්‍රතිපදන කොමිශන් සභාව මගින් පාලනය වන ආයතනයක්.
ඒ කියන්නේ දැනට විශ්වවිද්යාල හා Sliate එක විතරයි මෙකෙන් පාලනය වෙන්නේ.කෙලින්ම කිව්වොත් මෙක ෆුල් ගවර්මන්ට් කොස් එකක්...ලංකාව වටේම තියෙනවා.
කැම්පස් වල තියෙන ඔල් ෆැසිලිටි මෙකෙත් දෙනවා..
1.මහපොළ.
2.වාර ප්‍රවෙශ පත්‍ර.
3.නෙවාසික පහසුකම්
4.පුස්තකාල පහසුකම්
5.ක්‍රිඩා පහසුකම්..
etc
ඔය හැම දෙයක්ම තියෙනවා.
කැම්පස් යන්න බැරි උන අයට මෙක ලොකු චාන්ස් එකක්...
මෙකෙන් කරලා ඩිප් එක ගත්තාම ,කැම්පස් වල 3rd year release වෙලා.4th year කරලා ඩිග්‍රි එකකට යන්න පුලුවන්.
ගොඩක් කොස් වලට එස්ටෙප්ශන් ලැබෙනවා.(CIMA.CMA,Charted,AAT)
මෙක නික්න් ඩිප්ලොමා එකක් නෙමෙයි.
Higher National Diploma ඒ නිසා මෙක ගොඩක් වටිනවා.30 ක්ලොසින් ඩෙට්.. ඒ නිසා ඔයලා දැන්ම ඇප්ලයි කරන්න.
මෙකේ තියන ඩිප්ලොමා මෙන්න.
1.Higher National Diploma in Accountancy (HNDA) එකවුන්ට්ස් කරන අයට වටිනවා.මම අනුමත කරන් නැ.අවුරුදු 4ක් වැඩි.පුලුවන්නම් 2න් කරන්න.
2.Higher National Diploma in Agriculture (HNDT.Agri)
3.Higher National Diploma in Business Administration (HNDBA) මෙක නම් ගොඩක් වටිනවා.
4.Higher National Diploma in English (HNDE) මෙක කෙල්ලොන්ට හොදයි.ටිචින් දෙනවා.
5.Higher National Diploma in Engineering (HND.Eng) මැත්ස් කරපු උන්ට ෆට්ටයි.
6.Higher National Diploma in Management (HNDM) මෙකත් කොමස් කරපු අයට හොදයි.
7.Higher Nation Diploma in Information Technology (HNDIT) ගික් එකේ ඉන්න ඔන කෙනෙක්ට මෙක හොදයි.
8.Higher Nation Diploma in Hotel Management මෙකට දැන් ගොඩක් ජොබ් තියෙනවා.
තව තියෙනවා.මම නම් කියන්නේ අවුරුදු 2ක එකක් කරන්න කියලා....
මෙතනින් ඇප්ලයි කරන්න.
http://www.sliate.ac.lk/
මේ ගැන ගොඩක් දෙනෙක් දන්නේ නැ..ඒ නිසා මේ වගේ එවලින් ප්‍රයොජන ගන්න යාලුවනේ...
නැත්නම් මෙවත් වැහිලා යාවි...
↧
ඇත්තද එයාටෙල් එක එටිසලාට් එකෙන් ගත්තා කියන කතාව.
මට මගේ ශොප් එකට එන එයාටෙල් රෙපා එහෙම කතාවක් කිව්වා. උන්ටත් ලගදීම යන්න වෙයි කිව්වා.
කොහොමද එටිසලාට් වගේ නෙට්වක් එකක් මෙච්චර ඉස්සරහට ගියේ. ඇයි ඩයලොග් වලට වත් මේ තරමට එන්න බැරි උනේ.
කොහොම උනත් අරාබි කාරයොන්ට ලංකාවේ සල්ලි යනවටනම් මම පොඩ්ඩක් වත් කැමති නෑ.
කොහොමද එටිසලාට් වගේ නෙට්වක් එකක් මෙච්චර ඉස්සරහට ගියේ. ඇයි ඩයලොග් වලට වත් මේ තරමට එන්න බැරි උනේ.
කොහොම උනත් අරාබි කාරයොන්ට ලංකාවේ සල්ලි යනවටනම් මම පොඩ්ඩක් වත් කැමති නෑ.
↧
↧
youtube
mage youtube aken mama adsense apply kara.Monetization active karala thibbe.paya 2ken adsense apovel una.dawas 3k gihata passe Monetization disibel wela.adsense disibel wela.youtube mama videoth up kara.mama dan mokadda karanna oni.
↧
skype
mama phone akan skype log wala innawa samahara walwatha.eth pandara 12.00 , 3.00 ta mawa online panwalu.man a walwataha skype online inna na.mata podak udawu karanna mawa mahama rata online pane aei anith ayatha? kawuru hari mawa hack karalda?maga password akanam kawurth dan na udawu karanna?
↧
Skrill ගැටලුවක්
බෑන්ක් account 1k ad karanakota bank eke SWIFT kiyanne mokadda??
boc bank 1 eka mokadda???
boc bank 1 eka mokadda???
↧