Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all 10128 articles
Browse latest View live

මේ සිංහල font සොයා දෙන්න කරුණාකරලා

$
0
0
යාලුවනේ ක ලග හරි අලකමන්දා සිංහල ෆොන්ට් එක තියෙනව නම් මට ඩවුන්ලෝඩ් කර ගන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්ද? මෙන්න අකුරු වර්ගයේ Screen Capture එකක්.image

ධම්ම පදයෙන් බිදක්

pdf

$
0
0
notepad සිංහලෙන් type කරපු එකක් pdf කරන්නෙ කොහොමද ?

ඔබත් වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක් කරනවා නම් , මෙහේ එන්න.

$
0
0
ඔබත් වෙබ් හෝ බ්ලෝග් අඩවියක් පවත්වා ගෙන යනවා නම් , ඔබේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකේ සමග එහි ලින්ක් එකක් මෙහි දමන්න.

ඒ වගේම ඔබේ සයිට් එක පවත්වා ගෙන යන භාෂාව ද දාන්න. ඒ කියන්නේ සිංහල ද , ඉංග්‍රීසි ද , එහම නැත් නම් ඔය භාෂාවන් 2න්මද කියලත් දාන්න.

ඒ වගේම දැනට ශ්‍රී ලංකාවේ තිබේන වෙබ් හා බ්ලෝග් සයිට් ගැන ඔබේ සියලුම අදහස් ලියන්න. [ විදේශ රටවල් වල සිටින ශ්‍රී ලාංකිකයන්ගේද සයිට් හා අදසහ් බලාපොරොත්තු වේ. ]

* අපි මේ දෙවල් කරන්නේ ශ්‍රී ලංකාවේ වෙබ් හා බ්ලෝග් ගැන කරන පොඩි සමික්ෂණයක් සදහා , ඉතින් එකට අපිට උදව් කරන්න.

ebay

$
0
0
mchanla hlp ekak oni.
ebay ekn apita sell krna pluwnda?

youtube video....

$
0
0
machan you tube video geek eke embed karanne komada

vitual basic මුල සිට සරලව සිංහලින් ඉගෙන ගන්න tutorials ටිකක් හරි web sites ටිකක් හරි දෙන්නකෝ

$
0
0
vitual basic මුල සිට සරලව සිංහලින් ඉගෙන ගන්න tutorials ටිකක් හරි web sites ටිකක් හරි දෙන්නකෝ

how send and upload money to moneybookers (money bookers සදහා මුදල් send හා upload කරන්නේ කෙසේද?

$
0
0
how send and upload money to moneybookers (money bookers සදහා මුදල් send හා upload කරන්නේ කෙසේද? http://goo.gl/JGP3j4

ඔබ කැමරා හදන්න දක්ෂයෙක් නම්, ඔන්න රැකියා අවස්තාවක්!

$
0
0
මට ඕන කරලා තියනවා අවංකව, කැපවීමෙන් වැඩ කරන්න කැමති, කැමරා අලුත්වැඩියා කිරීම සම්බන්දව හොඳ දැනීමක් තියන කෙනෙක්. කැමති නම් මට message එකක් එවන්න

අඩොබි ඩ්‍රීම් විවර් cS5

$
0
0
අඩොබි ඩ්‍රීම් විවර් cS5 වල කීගන් එකක් දෙන්නකො...ලොකු උදෞව්වක් යලුවනී...

Wordpress site එකක් free Host කරගන්න තියන Free site මොනවද?

$
0
0
Wordpress site එකක් free Host කරගන්න තියන Free site මොනවද?ඒ site වල Security එක ගැන ඔයාල මොනවද හිතන්නේ කියන්නකෝ ගීක් වරුණි :)>- අලුතින්ම මම wordpress වලට බහිනවා

Paypal තාමත් malaysia,philippines,singapore විදියට හදල ..... ? උදාවූ ඕනේ......

$
0
0
Paypal account එකක් තාමත් malaysia,philippines,singapore විදියට හදල ශ්‍රී ලංකාවේ HNB credit card එකකින් වගේ confirm කරලා බැංකු ගිණුමට ලින්ක් කර ගන්න පුලුවන්ද ? එහෙමත් නැත්තන් ඊට වඩා හොඳ ක්‍රම තියනවද paypal වලින් නියම විදියට වැඩ ගන්න පුළුවන් ? දන්න කට්ටිය කියන්ඩකො ..........

forex gena aulak...

$
0
0
100$ kin volume eka "0.1" ho "1" danna berida...
volume eken trade ekedi apita lebena propit eka venas venawada...?

paypal

$
0
0
සල්ලි රටින් එව්වන කොට ලන්කවේ
කියලා හදපු පෙපල් එකට සල්ලි දපුවහම
පෙපල් එකෙ රෑදෙන්නේ නෑතුව කේලිම්ම බෑන්කු පොතට එනවද?
එහෙම එනවා කියලා මම අදුරන අයියා කෙනෙක් කිවුවා
එක ඈත්තද?

rar file එකේ password එක මතක නෑ.

$
0
0
*.rar file එකක් තියෙනවා. ඒක password එකක් දාපු එකක්. ඒත් මට password එක මතක නෑ. ඒ password එක අයින් කරලා file එක extract කරන්න විදිහක් තියෙනවාද.

හොද Template තියනවද

Adobe Illustrator සිංහල වීඩියෝ ටියුටෝරියල් ඕනෙද?

$
0
0
Adobe Illustrator සිංහල වීඩියෝ ටියුටෝරියල් ටිකක් හම්බ උනා ඕනකරන කවුරු හරි ඉන්නවද? ඉන්නවනම් කියන්න ටික ටික දෙන්නනම් 2GB විතර තියෙනවා

ebay help ekak ona.

$
0
0
Machanla mama ebay eken tab
ekak order kara.seller ship karala
mata tracking number ekak
ewwa.mama ada sellerge account
eke feedback balanna yanawita
godak buyers lata un order karapu
item eka wenuwata me seller
yawala thiyenne USB cable kiyala
negative feedback dala thibuna.Mu
contact karagannath
bahalu.Matath ehema awulak
unoth ebay eken full refund ekak
ganna puluwanda?

mama iye dapu post eka thama me uda thiyenne.

ada mata ebay eken message ekak ewala thibuna me listing eka remove kala kiyala.mama meka aran dan sathiyak withara wenawa.dan machan mama case ekak open karoth full refund ekak ganna puluwanda?Mu hora seller kenek machan.

solar panel ගැන දන්න කෙනෙක් නැත්දෝ...

$
0
0
මචන් මං ගාව solar panel එකක් තියෙනවා ඒකේ solar panel එකෙන් එන dc input voltage එක වෙනුවට volt 24 power supply එකකින් power දුන්නොත් වැඩඩකරයිද help me mcnla

ආයේ ඉන්ටර්නෙට් මනී හොයන්න කට්ට කන්න ඕන නෑ.

$
0
0
අවන්ක කමින් සල්ලි හොයන්න ගිහින් බැරි තැන මන් ලන්කාවෙ අයගේ ක්‍රමෙට සල්ලි හොයන්න බැලුවා. මෙන්න බොලේ බලන් ඉදිද්දි මගේ සල්ලි වැඩි වෙනවා... මොනවත් නෙවී... මේක ගින්දර වගේ වැඩ කරන බොට් එකක්.
http://sitemoneylot.blogspot.com/2013/11/blog-post.html
Viewing all 10128 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>