Hutch sms satha 12ta gahanna berida?
↧
Hutch free sms gahanna berida?
↧
FREE DOWNLOAD !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
↧
↧
science පේපර් අවශව ඇත
11 වසර science පාස්ට් පේපර් ටිකක් හොයා ගමන නැද්ද? තව 10 සහ 11 ආදර්ශ පේපර් වුනත් හොදයි. (world type කරපුව) එහෙම ගන්න පුලුවන් සයිට් එකක link එකක් හරි තියෙ නම් එවනවද ලොකු උදව්වක්........
↧
ip මාරු කරන විදියක්?
වින්ඩෝස් 7 වල ip එක usa ip විදියට මාරු කරන්න දන්න කෙනෙක් කියල දෙනවද?
↧
games
සාමාන්‍යය pc වැඩ කරන games downlad කරගන්න sites කියන්නකො
↧
↧
කෝස් කරපු අයගෙන් පොඩි අවවාද අනුශාසනා ටිකක් ඕනෙ
මචංලා.... මට වෙබ් ඩිසයින්, ග්‍රැෆික් ඩිසයින්, ජාවා වගේ කෝස් එකක් කරන්න ලොකු උවමනාවක් තියෙනවා...... හැබැයි ඉංග්‍රීසි දැනුම මදි..... මදි කිවුවට වෙව්ල වෙව්ල කාත් එක්ක හරි කතා කරන්න නම් පුළුවන් දැන් කොළුවා පංති යන නිසා..... :D , වෙනකන් විතරයි කලේ (ඒකත් තුන්පාරක් කලා මොකක්දෝ කරුමෙකට තුන්වෙනි පාර විද්‍යා පේපර් එකට තිබුනේ සී එකක්, හැබැයි දෙවනි පාර කරද්දිත් සී එකක් ඉතිං තුන්වෙනි පාර හම්බ උන සී එකෙන් වැඩක් උනේ නැහැ.. ඔක්කොම එකතු කලොත් ඒ කියන්නේ පලවෙනි පාරයි දෙවනි පාරයි 9/2 යි රිසාල්ට් එක) ඉතිං මට මේ වගේ කෝස් කරපු අයගෙන් පොඩි අවවාද අනුශාසනා ටිකක් ඕනෙ..... ඒ කියන්නේ මේවගේ කෝස් එකක් කරන්න හොඳ තැනක්, සිංහලෙන් උගන්වනවනම් ගොඩක් හොඳයි :D ...... ලොකු උදව්වක් මචංලා....... ආ.. තව මුලින් මම කරන්න හිතාගෙන ඉන්නේ වෙබ් ඩිසයින්.......
(ලොකුවට ලිපි ලිවුවට ඔන්න ඕකයි තත්වේ..... හැබැයි මම කාටවත් බොරු කිවුවේ නෑ මචංලා.... අළුත් අයටයි කිවුවේ...) ;;)
(ලොකුවට ලිපි ලිවුවට ඔන්න ඕකයි තත්වේ..... හැබැයි මම කාටවත් බොරු කිවුවේ නෑ මචංලා.... අළුත් අයටයි කිවුවේ...) ;;)
↧
mama free webhosting denda site ekak haduwa..
machanla mama free webhosting denda site ekak haduwa..adupadu ehema tiyanawanam balala kiyandako..
http://host.sinhalahacker.com
http://lanka.cu.cc
http://host.sinhalahacker.com
http://lanka.cu.cc
↧
avast secure line license key තියන කවුරු හරි ඉන්නවනම් දෙනවද, එහෙම බැනම් එක crack කරන විදියක් දනවද?
කවුරු හරි මේගැන දානවනම් පොඩ්ඩකට reply එකක් දානවද
↧
Hutch 1GB+rs 10 or Airtel data and call limited offer
hutch 1GB+rs 10 = rs100(සිම්පතේ මුදල)
Airtel sim with rs 253 reload =rs 120(සිම්පතේ මුදල)
Airtel 1.5GB+rs50 reload =rs 150(සිම්පතේ මුදල)
මෙම සියලුම පහසුකම් වලංගු වන්නේ එක් වරක් පමණි.මෙම පැකේජය අවසාන වූ පසු මෙම සිම්පත සාමාන්‍ය සිම්පතක් ලෙස බාවිතා කල හැක.
සැ.යු :- සිම්පත් අක්‍රිය කර නැවත නැවත මෙම වාසි සිම්පත් ලබාගත හැක.මෙය හඳුන්වාදීමේ සිම්පතක් නිසා තොග සීමිතයි.
අවශ්‍ය අයෙක් පණිවිඩයක් යොමු කරන්න.
Airtel sim with rs 253 reload =rs 120(සිම්පතේ මුදල)
Airtel 1.5GB+rs50 reload =rs 150(සිම්පතේ මුදල)
මෙම සියලුම පහසුකම් වලංගු වන්නේ එක් වරක් පමණි.මෙම පැකේජය අවසාන වූ පසු මෙම සිම්පත සාමාන්‍ය සිම්පතක් ලෙස බාවිතා කල හැක.
සැ.යු :- සිම්පත් අක්‍රිය කර නැවත නැවත මෙම වාසි සිම්පත් ලබාගත හැක.මෙය හඳුන්වාදීමේ සිම්පතක් නිසා තොග සීමිතයි.
අවශ්‍ය අයෙක් පණිවිඩයක් යොමු කරන්න.
↧
↧
adsens account 1 kee adres1 waradiy kiyanawanee mee mokoo
Hello,
As mentioned in our welcome
email, we conduct a second review
of your AdSense application once
AdSense code is placed on your
site(s). As a result of this review,
we have disapproved your account
for the following violation(s):
Issues:
Contact address incorrect,
incomplete or not provided
---------------------
Further detail:
Contact address incorrect,
incomplete or not provided: We've
found that the account
information provided on your
application is incorrect,
incomplete, or missing.
All applications must include a
valid and complete address where
you can receive mail. If you are
applying for a business account,
you also need to provide a full
and complete contact name. It's
important that this information is
entered correctly, since payments
will be issued to the "Payee
Name" and checks, if available in
your country, will be mailed to the
contact name and address as
listed on your application.
As mentioned in our welcome
email, we conduct a second review
of your AdSense application once
AdSense code is placed on your
site(s). As a result of this review,
we have disapproved your account
for the following violation(s):
Issues:
Contact address incorrect,
incomplete or not provided
---------------------
Further detail:
Contact address incorrect,
incomplete or not provided: We've
found that the account
information provided on your
application is incorrect,
incomplete, or missing.
All applications must include a
valid and complete address where
you can receive mail. If you are
applying for a business account,
you also need to provide a full
and complete contact name. It's
important that this information is
entered correctly, since payments
will be issued to the "Payee
Name" and checks, if available in
your country, will be mailed to the
contact name and address as
listed on your application.
↧
clicksor ads ගැන දන්න කෙනෙක් කියන්නො...
මගේ බ්ලොග් එකට ඒක දාන්නද? හොදට හොයන්න පුලුවන්ද? උදව්වක් කරන්නකෝ....
↧
ip address එක ලේසියෙන්ම මාරු කරමු
දන්න අය ඇති නොදන්න අයට කියල දෙන්නෙ. මමත් ip වෙනස් කරන්න බැරුව ඉදල මේක නිසා ගොඩගියා.....
1.මුලින්ම Firefox browser එක install කරගන්න
2.එක on කරාම වම් පැත්තෙ උඩ තියන කහ පාට drop down menu ඔබලා එකෙ තියන Add-Onsතෝරන්න.
3.දකුනු පැත්තෙ උඩ තියන search box එකෙ anonymoX කියල type කර search කරන්න.
4.ඊට පස්සේ anonymoX අවට පස්සෙ ඒක install කරන්න
5.නැවත Firefox browser එක close කර නැවත on කරන්න.
6.new tab එකක දකුනු පැත්තෙ උඩ තියන Xකියන ලකුන click කරන්න
7.එකෙ රට තොරල activeකර new tab එකක වැඩේ කරන්න .වැඩේ හරි...යටින් ip එක පෙන්නාවි......
අඩුපාඩු ඇති.මමත් අහගත්තෙ අය්ය කෙනෙක් ගෙන්.......පහලින් කොමෙන්ටු දන්නකො :)) සකච්චාවක් විදියට දැම්මෙ හොදේ =; :D
1.මුලින්ම Firefox browser එක install කරගන්න
2.එක on කරාම වම් පැත්තෙ උඩ තියන කහ පාට drop down menu ඔබලා එකෙ තියන Add-Onsතෝරන්න.
3.දකුනු පැත්තෙ උඩ තියන search box එකෙ anonymoX කියල type කර search කරන්න.
4.ඊට පස්සේ anonymoX අවට පස්සෙ ඒක install කරන්න
5.නැවත Firefox browser එක close කර නැවත on කරන්න.
6.new tab එකක දකුනු පැත්තෙ උඩ තියන Xකියන ලකුන click කරන්න
7.එකෙ රට තොරල activeකර new tab එකක වැඩේ කරන්න .වැඩේ හරි...යටින් ip එක පෙන්නාවි......
අඩුපාඩු ඇති.මමත් අහගත්තෙ අය්ය කෙනෙක් ගෙන්.......පහලින් කොමෙන්ටු දන්නකො :)) සකච්චාවක් විදියට දැම්මෙ හොදේ =; :D
↧
Mysql gataluwak
kohomada mysql ekak hosting cpanel ekata import karane?import kraddi me ena error eka mokakda?

↧
↧
microsoft 2010 accses?
microsoft 2010 accses? walin monada karanna puluwan ?
↧
Blok novi fb account ekak thiyaganna api karanna ona monavada
↧
Norton Internet Security 2014 Final + Activator 2014 New
Norton Internet Security 2014- Final free akai, aka Activator karanna puluwan vidiyath downlod karanna honda link akak denna
↧
HACK
Kawru hari mata keylogger ekak denna puluwanda? (serial key ekath ekka)
↧
↧
කවුද කැමති බැනර් එකක් මාරු කරගන්න
කවුද කැමති බැනර් එකක් මාරු කරගන්න
↧
ඇයි මෙහෙම වෙන්නේ
huawei e220 ඩොන්ගල් එක අන්ලොක් කරන විදියක් කියන්නකෝ ,ඇයි අන්ලොක් සොෆ්ට්වෙයා වලින් මේක අන්ලොක් කරන්න බැරි
↧
ADOBE CS6
Adobe. CS6 Master Collection eke key eka mkakda??????
↧